2025 වර්ෂයේ 1 ශ්‍රේණිය ට සිසුන් ඇතුළත් කිරීම සදහා පවත්වන සම්මුඛ පරීක්ෂණ සදහා ලබා දී ඇති දින වල කිසිදු වෙනසක් සිදුකර නොමැති බැවින් අද දිනයේ දී ද (23) සැලසුම් කරන ලද පරිදිම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව අයදුම්කරුවන් වෙත කාරුණිකව දන්වා සිටිමි.
විදුහල්පති
(සම්මුඛ පරීක්ෂණ කමිටුවේ සභාපති)