සිංහල
- උගත් පිල්ලම් වලින් වචන 10 බැගින් ලියන්න.
- පහත මාතෘකා වලට වැකි 5 බැගින් ලියන්න.
- නිවාඩු කාලය
- මගේ ගෙවත්ත
- අපේ පාසල
- මගේ රට
- පොල් ගස
- පහත අකුරු යෙදෙන වචන 5 බැගින් ලියන්න.
ෆ ශ ෂ භ ඝ සෘ අ ථ ඵ ධ ඨ ඛ ඡ ඖ ළු - කතන්දර පොත් 5ක් කියවන්න. ඒවායේ නම ලියා සිත් ගත අවස්ථාවක් චිත්‍රයට නගන්න.
- දිනපතා පේළි 5ක් බලා ලියන්න. (සිංහල පෙළ පොත)
ගණිතය
- 1-50 දක්වා සංඛ්‍යා හා සංඛ්‍යා නාමය ලියන්න.
පරිසරය
- අවුරුදු සිරිත් විරිත්, අවුරුදු ක්‍රීඩා, අවුරුදු කෑම ඇතුලත් පොත් පිංචක් නිර්මාණය කරන්න. ( නම ලියා රූප අලවන්න.)
බුද්ධාගම
- දිනපතා හොඳ වැඩක් කරන්න. එය පොතක ලියන්න. අඳින්න.
සැ. යු. – සිංහල හා ගණිතය සඳහා පිටු 40 ක පොතක් හා පරිසරය හා බුද්ධාගම සඳහා වෙනම පොත් භාවිතා කරන්න.
අකුරු, වචන, වැකි නිවැරදිව රූල මත ලියන්න.