Feb 1, 2019 | Announcement, News, Sports, Sportsmeet
This Year Siridhamma College Sportsmeet was successfully held on 1st of February 2019. It was great to see improvement of students athletic achievements. This year House Sapphire won the First place and we wishing all of them who shows their colors at the event.
Sep 25, 2018 | News, Prefects' Guild
සිරිධම්ම විද්‍යාලයීය නව ශිෂ්‍ය නායක නායිකා මඬුල්ල සඳහා නිල ලාංචන පැළදවීමේ උත්සවය පසුගියදා අභිමානවත් ලෙස සිරිධම්ම විද්‍යාලයීය ලයනල් එදිරිසිංහ ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. නිල ලාංචන පැළඳි අනාගත නායක නායිකා දූ දරු සැමට සිරිධම් මෑණියන්ගෙන් සුභාසිංශන මෙසේ ඉදිරිපත්...
Sep 21, 2018 | A/L, News, Science
සිරිධම්ම විද්‍යාලයීය උසස්පෙළ විද්‍යා අංශය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලෝහිත උත්තම පූජා ලේ දන් දීමේ කඳවුර, මෙවරත් සාර්ථක ලෙස පවත්වනු...
Aug 3, 2018 | A/L, Commerce, Cricket, DPL, News, Sports
Dhammians Premier League” (DPL) an annual intra-school cricket championship organized by Siridhamma College (Commerce Section) was successfully held on 03rd of August 2018