2024/09/28 සෙනසුරාදා දිනට සංවිධානය කර තිබූ ආදි ශිෂ්‍ය ගණයේ සහ ස්ථාන මාරු ගණයේ අයදුම් කරුවන් සඳහා වූ සම්මුඛ පරීක්ෂණය අධ්‍යාපන අමාත්‍යංශය මගින් යොදා ඇති රැස්වීමකට සහභාගි වීම අනිවාර්ය අවශ්‍යතාවය නිසා 2024/09/28 දින නොපැවැත්වෙන බවත් ඒ වෙනුවට 2024/09/30 වන සඳුදා දින පැවැත්වෙන බවත් කාරුණික දන්වා සිටිමි.

විදුහල්පති
ගා /සිරිධම්ම විද්‍යාලය